22.6 C
London
Wednesday, June 18, 2025
spot_img

වෙරළු දීලා සිරගෙට

මහරගම පිළිකා රෝහල අසල පෞද්ගලික ආයතනයක ආරක්ෂක සේවයට ආ දිනයේම තැඹිලි වෙළෙන්දියකගේ හත් හැවිරිදි දියණියගේ හිරි ඔතප් බිඳින්නට මහනුවර පුද්ගලයෙකු තැත් කළැයි කියා මහරගම පොලිසියෙන් අත් අඩංගුවට ලෙන ඇත. පොලිසිය පවසන්නේ මොහු එම දැරිය වෙරළු දෙන බව කියා කැඳවාගෙන ගොස් ඇති බවයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles