Wednesday , 19 February 2025

අද ජනපති පොළොන්නරුවට.

වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ජනපති මෛත්‍රී ජනාභිනන්දන මංගල්‍යය අද (25) පැවැත්වීමට පොළොන්නරු ජනතාව විසින් සංවිධානය කර ඇති අතර මෙහිදී ජනාධිපතිවරයා පොළොන්නරුවේ දී කෘතවේදී ජනතාව ඇමතීමට නියමිතව ඇත. ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ පොළොන්නරුව තෝපාවැව ක්‍රීඩාංගනයේදී අද පස්වරු 03 ට සහ හිඟුරක්ගොඩ ඩඞ්ලි සේනානායක ක්‍රීඩාංගනයේදී පස්වරු 04 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනතාව අමතන බවයි.

Check Also

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...

සුසිල්ගේ ගේම මහින්ද හෙළිකරයි

මෛත්‍රීට ඇටෑක් කරන එක වහාම නවත්තන්න. මම මිනිහව හැන්ඩ්ල් කරන්නම්. මේ කරපු වැඩේ සම්පූර්ණ ගෞරවය ...