13.1 C
London
Friday, November 14, 2025
spot_img

දරුවා එක්ක අම්මා දුම්රියට පැනලා

පිළිමතලාව දුම්රිය ස්ථානය ආසන්නයේදී මවක් සිය දරුවාද සමග දුම්රියට පැන සියදිවි හානි කරගෙන තිබේ.

අනතුරින් අදාළ කාන්තාව එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර, කුඩා දරුවා රෝහල් ගත කරනවිට මියගොස් සිටි බව පේරාදෙණිය රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

අද උදෑසන කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ පොඩි මැණිකේ දුම්රියට පැන මෙලෙස සියදිවි හානි කරගෙන ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles