12.8 C
London
Tuesday, December 9, 2025
spot_img

හිටපු ප්‍රවාහන ලොක්කාටත් මාංචු.

-හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ජනාධිපති කාර්යාල ප්‍රවාහන අංශයේ අධ්‍යක්ෂ කීර්ති දිසානායක මහතා රහස් පොලිසියෙන් අද දහවල අත්අඩංගුවට ගෙන ඇත. තවදුරටත් ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. යතුරු පැදියක්, කාරයක් හා ජිප් රථයක් සම්බන්ධ තොරතුරු ලබා දීමට නොහැකි වීම මෙසේ අත්අඩංගුවට ගැනීමට හේතුව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles