ජනප්‍රිය නිළියක් වන උදාරි වර්ණකුලසුරියගේ නම වෙනස් කර ඇතැයි වාර්තා වේ.

ජනප්‍රිය නිළියක් වන උදාරි වර්ණකුලසුරියගේ නම වෙනස් කර ඇතැයි වාර්තා වේ.

මෙසේ ඇගේ නම වෙනස්වී ඇත්තේ ඇයට ගෞරව නාමයක් ලැබීම නිසාය.

ගල්ගමුව ප්‍රඅදේශයේ විහාරස්ථානයක් වන ගල්ගමුව පාලුකඩවල වාජිකාරාම පුරාණ විහාරයෙන් මේ ගෞරව නාමය ලැබී තිබේ.

මෙවන් උපාධියක් ඇයට ලබාදීමට හේතුපාඨ ලෙස දක්වා ඇත්තේ ඇයගේ ප්‍රවීණතාවය, විශිෂ්ඨ සේවය, සහජ දක්ෂතාවය හා සාධු චර්යාවයි.

ඒ අනුව ගෞරව නාමය ලබාගැනීමෙන් පසුව උදාරිගේ නම ජනී ජන ප්‍රසාදනී, රංග කලා ලංකේෂ්වර, දේශ කීර්ති, මානව හිතවාදී, සමාජ සුබ සාධන, දිරිය වීර්ය කාන්තා උදාරි චාමිකා වර්ණකුලසූරිය මැතිනිය ලෙස නම වෙනස්වී ඇතැයි පැවසේ.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...