මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වන සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා හා ජනප‍්‍රිය ටෙලිනාට්‍ය නිළියක වන උදයන්ති කුළතුංග මහත්මිය අතර පැවැත්වූ සම්බන්ධකම් රැසක් පිළිබදව තොරතුරු මේ වන විට අනාවරණය වී තිබේ., අදාල තොරතුරු පොලීසියට ලැබීමත් සමග උදයන්ති විදෙස් ගතව ඇතැයි වෙබ් අඩවි කිහිපයක් වාර්තා කරයි.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් අධිකාරි මහතා ප‍්‍රකාශකර සිටියේ උදයන්ති කුලතුංග සතුව ඇති සියළු බැංකු ගිණුම් පරික්ෂා කිරිමට අධිකරණයෙන් නියෝගයක් ලබාගැනිමට බලාපොරත්තු වන බවයි.
පසුගිය කාලය පුරාම වෙලේ සුදා සමග ටෙලිනාට්‍ය රංගණ ශිල්පිනියන් හයදෙනෙක් සමිප ඇසුරක් පවත්වා ඇති බවටද තොරතුරු වාර්තා වූ අතර ඉන් එක්අයෙක් ලෙස උදයන්ති කුළතුංග හඳුනාගෙන තිබේ.