19.2 C
London
Monday, May 19, 2025
spot_img

උදිත් ලොකුබණ්ඩාර ගේ අළුත් රස්සාව මෙන්න

වැලිමඩ, බොරලන්දේ ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ පැවැති කිරිපිඩු දානමය පිංකමට හා ධාතු මන්දිරයේ ධාතූන් වහන්සේලා තැන්පත් කිරීමේ උත්සවයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී විය.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත් ලොකුබණ්ඩාර මහතා වේදිකාවේ හිඳගෙන සිටි මහින්ද රාජපක්ෂ මහතාගේ ඇඳුම නිසි පිළිවෙළට සකස් කිරීමට කැපවන අයුරු කැමරා කාචයේ සටහන් විය.

web37

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles