Thursday , 22 February 2024

නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට හා දියුණු කිරීමට කටයුතු කළ පියා UGC සාමාජිකත්වය හැරයයි.

2014 වසරේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස තමා පත් කළ බවත් මාස 6ක කාලයක් තම හැකියාවන් යොදා ගනිමින් නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට හා දියුණු කිරීම උදෙසා හා දේශීය දැනුමට නිසි තැන ලබා දීමට තමා කටයුතු කර ඇති බවත්, සඳහන් කරන මහාචාර්ය නලීන් ද සිල්වා මහතා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විට ජනාධිපති ලේකම්වරයාට භාරදී ඇත. තව ද එම ලිපියේ පිටපත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාටත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිතුමියටත් ඉදිරිපත් කර ඇත.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...