13.1 C
London
Friday, November 14, 2025
spot_img

නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට හා දියුණු කිරීමට කටයුතු කළ පියා UGC සාමාජිකත්වය හැරයයි.

2014 වසරේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස තමා පත් කළ බවත් මාස 6ක කාලයක් තම හැකියාවන් යොදා ගනිමින් නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට හා දියුණු කිරීම උදෙසා හා දේශීය දැනුමට නිසි තැන ලබා දීමට තමා කටයුතු කර ඇති බවත්, සඳහන් කරන මහාචාර්ය නලීන් ද සිල්වා මහතා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විට ජනාධිපති ලේකම්වරයාට භාරදී ඇත. තව ද එම ලිපියේ පිටපත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාටත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිතුමියටත් ඉදිරිපත් කර ඇත.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles