අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමග ඊයේ පස්වරුවේ සාකච්ඡාවක නිරත වූ එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍ය කණ්ඩායම අරලියගහ මන්දිරයේ නිරීක්ෂණ චාරිකාවක යෙදුණා. ඒ, අනවශ්‍ය නවීකරණයන් රැසක් එහි සිදුකර ඇතැයි මාධ්‍යවේදීන්ට පෙන්වා දෙමින්.

ප්‍රියංකා චොප්රා, ශ්‍රද්ධා කපූර් සහ ආලියා භාට් බොලිවුඩ් සිනමාවෙන් ගී ලොවට පෑයූ තරු ලෙසයි සැලකෙන්නේ. ...
නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ...