Saturday , 21 September 2019

එජාප මන්ත්‍රීන් අරලියගහ මැදුරේ සංචාරයක

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමග ඊයේ පස්වරුවේ සාකච්ඡාවක නිරත වූ එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍ය කණ්ඩායම අරලියගහ මන්දිරයේ නිරීක්ෂණ චාරිකාවක යෙදුණා. ඒ, අනවශ්‍ය නවීකරණයන් රැසක් එහි සිදුකර ඇතැයි මාධ්‍යවේදීන්ට පෙන්වා දෙමින්.

Temple-trees-www.nethfm.com15

Temple-trees-www.nethfm.com2_1

Temple-trees-www.nethfm.com11

Temple-trees-www.nethfm.com7_

Temple-trees-www.nethfm.com1_1

Check Also

බොලිවුඩ් ගී ලොවට පායන ලංකාවේ උපන් තාරකාවිය(VIDEO)

ප්‍රියංකා චොප්රා, ශ්‍රද්ධා කපූර් සහ ආලියා භාට් බොලිවුඩ් සිනමාවෙන් ගී ලොවට පෑයූ තරු ලෙසයි සැලකෙන්නේ. ...

බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්

නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ...