9.7 C
London
Sunday, December 7, 2025
spot_img

කවුද ඒක කියන්නේ මෙලෝ රහක් නෑ, යුරේනි

ජනප්‍රිය නිළියක මෙන්ම නිරූපිකාවක්ද වන යුරේනි නොශිකා විසින් ප්‍රසිද්ධියේ ගායන තරඟයක සුපිරි තරුවක් ලෙස ජග්‍රහණය කල අජිත් වීරසිංහ ගේ ගීතයක් දෝෂ දර්ශනයට ලක්කොට ඇත.

පුවත්පත් සාකච්ජාවකට එක්වෙමින් යුරේනි විසින් සිය ජිවිතයේ අකමැති දේවල් සම්බන්ධව අදහස් පලකරන අතරතුරේ ඇය අකමැතිම ගීතය සම්බන්ධයෙන් දක්වා තිබුනේ මෙවන් අදහසකි.

අකැමැතිම සින්දුවක්?

කොළ කැඳ බී… පල්ලා බී… පල්ලා… ඒ සින්දුව ගිය කාලේ මං ලංකාවේ හිටියේ නෑ. හොඳ වෙලාවට කොළ කැඳ බොමුද? බොමුද? රතු බත් කමුද? කමුද? කොළ කැඳ බී පල්ලා බී…. පල්ලා… රතු බත් කාපල්ලා… කාපල්ලා…

කවුද ඒක කියන්නේ මෙලෝ රහක් නෑ. සුමති ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රියම සින්දුව වෙලා තිබුණෙත් ඒක. රටේ ලෝකෙ සම්මාන යන්නෙත් ඔය වගේ සින්දුවලටනේ ඉතින්.

සුමති සම්මාන උළලේදී සම්මානයට පාත්‍රවූ අජිත් වීරසිංහ විසින් රචනාකොට ඔහුවිසින්ම සංගීතවත් කොට ගයන එම ගීතය බලන්න පහතින්

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles