පසුගියදා සමුහ දූෂණයට ලක්වී ඝාතනය කරන ලද යාපනයේ කයිට්ස් හී පාසල් ශිෂ්‍යාවක වූ සිවලෝගනාදන් විත්‍යාගේ එම සිදු වීමට සම්බන්ධ වීඩියෝ පටය මේ වන විට අතුරුදන්ව ඇති බව වාර්තාවේ.
මෙම ඝාතනයේ ප්‍රධාන සැක කරුවකු විසින් එම සමූහ දූෂණය හා ඝතනය වීඩියෝ ගත කරන ලැබූ බව ඔහුත් අනෙක් සැකකරුවන් විසින්ද ප්‍රකාෂ කරනු ලැබු අතර මේවන විට එම වීඩියෝ පට්යට සිදුවූ දෙයක් සොයා ගැනීමට නොහැකිව ඇත.
මේ නිසා අපරාධයේ ප්‍රධාන සාක්ෂිය අතුරුදන්ව ඇති නිසා ඩී එන් ඒ පරීකෂන මඟින් සැකකරුවන් නිතියේ රැහැනට කොටු කර ගැනීමට
සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාෂකවරයා පවසයි.