Thursday , 22 February 2024

විද්‍යා දුෂණයේ වීඩියෝ පටය උස්සලා

පසුගියදා සමුහ දූෂණයට ලක්වී ඝාතනය කරන ලද යාපනයේ කයිට්ස් හී පාසල් ශිෂ්‍යාවක වූ සිවලෝගනාදන් විත්‍යාගේ එම සිදු වීමට සම්බන්ධ වීඩියෝ පටය මේ වන විට අතුරුදන්ව ඇති බව වාර්තාවේ.

මෙම ඝාතනයේ ප්‍රධාන සැක කරුවකු විසින් එම සමූහ දූෂණය හා ඝතනය වීඩියෝ ගත කරන ලැබූ බව ඔහුත් අනෙක් සැකකරුවන් විසින්ද ප්‍රකාෂ කරනු ලැබු අතර මේවන විට එම වීඩියෝ පට්යට සිදුවූ දෙයක් සොයා ගැනීමට නොහැකිව ඇත.

මේ නිසා අපරාධයේ ප්‍රධාන සාක්ෂිය අතුරුදන්ව ඇති නිසා ඩී එන් ඒ පරීකෂන මඟින් සැකකරුවන් නිතියේ ‍රැහැනට කො‍ටු කර ගැනීමට
සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාෂකවරයා පවසයි.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...