පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අද (21) පාර්ලිමේන්තුවේදී අගමැති රනිල් වික්‍රසිංහ මහතා හට අසභ්‍ය වචනයකින් බැණ වදී.
අග්‍රාමාත්‍ය වරයා හා නානායක්කාර මහතා අතර ඇතිවූ උණුසුම් වචන හුවමාරුවක් අතර තුර “මේ පිස්සව වාඩි කරන්න.. මේ පිස්සව වාඩි කරන්න.. මම වාඩි කරන්න… උඹට පුළුවන්ද මාව වාඩි කරන්න ප** “යනුවෙන් නානායක්කාර මහතා අග්‍රාමාත්‍යවරයාට පැවසීය.
වීඩියෝව පහතින්