Thursday , 22 February 2024

වාසු රනිල්ට කුණුහරපෙන් බැන්න වීඩියෝව

පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අද (21) පාර්ලිමේන්තුවේදී අගමැති රනිල් වික්‍රසිංහ මහතා හට අසභ්‍ය වචනයකින් බැණ වදී.

අග්‍රාමාත්‍ය වරයා හා නානායක්කාර මහතා අතර ඇතිවූ උණුසුම් වචන හුවමාරුවක් අතර තුර “මේ පිස්සව වාඩි කරන්න.. මේ පිස්සව වාඩි කරන්න.. මම වාඩි කරන්න… උඹට පුළුවන්ද මාව වාඩි කරන්න ප** “යනුවෙන් නානායක්කාර මහතා අග්‍රාමාත්‍යවරයාට පැවසීය.

වීඩියෝව පහතින්

Check Also

සගයින්ට නාම යොජනා නැති නිසා මහේන්ද්‍ර මල් පොහොට්ටුවට?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහකාගේ දුෂණ චෝදන ප්‍රබල ආධාරකරුවන් 8 දෙනෙකුට එජනිසය යටතේ නාම යෝජනා ...

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...