NewsTOP ජල සැපයුම අත්හිටුවයි. By ceylonradio - February 7, 2015 0 98 FacebookTwitterPinterestWhatsApp -කොළඹ 1,2,3 ප්‍රදේශ වලට සහ කොළඹ 7 සිට13 දක්වා ප්‍රදේශ වලට සෙනසුරාදා උදෑසන නවයේ සිට ඉරිදා සවස තුන වන තුරු ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය කියයි. Share