12.6 C
London
Thursday, May 15, 2025
spot_img

මෙන්න කොළඹ වෙසක් !

වෙසක් උත්සවය නිමිත්තෙන් කොළඹ හා තදාසන්න නගරවල තොරණ 30 ක් සහ වෙසක් කලාප 7 ක් පමණ පැවැත්වේ.

හුණුපිටිය ගංගාරාමය, පිටකොටුව මැනිං වෙළෙඳපොළ, පෑලියගොඩ, නුගේගොඩ, අත්තිඩිය, තොටළඟ, දෙමටගොඩ, බොරලැස්ගමුව, කොස්ගස් හන්දිය, මහරගම, කොට්ටාව, දෙහිවල, රාජගිරිය බැස්ටියන් මාවත, කඩුවෙල, ආදි ප්‍රදේශවල දර්ශනීය තොරණ ප්‍රදර්ශනය කෙරේ.

ගංගාරාම විහාරය මූලික කොට බුද්ධ රශ්මි වෙසක් කලාපය, බත්තරමුල්ල, නුගේගොඩ, දෙහිවල, රත්මලාන, දෙහිවල නගර සභා භූමිය, බෞද්ධාලෝක මාවත හා කොටුව ලේක් හවුස් වටරවුම අසල මෙම වෙසක් කලාප පැවැත්වේ. දන්සල් ද සියයකට අධික ප්‍රමාණයකි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles