මෙන්න කොළඹ වෙසක් !

වෙසක් උත්සවය නිමිත්තෙන් කොළඹ හා තදාසන්න නගරවල තොරණ 30 ක් සහ වෙසක් කලාප 7 ක් පමණ පැවැත්වේ.

හුණුපිටිය ගංගාරාමය, පිටකොටුව මැනිං වෙළෙඳපොළ, පෑලියගොඩ, නුගේගොඩ, අත්තිඩිය, තොටළඟ, දෙමටගොඩ, බොරලැස්ගමුව, කොස්ගස් හන්දිය, මහරගම, කොට්ටාව, දෙහිවල, රාජගිරිය බැස්ටියන් මාවත, කඩුවෙල, ආදි ප්‍රදේශවල දර්ශනීය තොරණ ප්‍රදර්ශනය කෙරේ.

ගංගාරාම විහාරය මූලික කොට බුද්ධ රශ්මි වෙසක් කලාපය, බත්තරමුල්ල, නුගේගොඩ, දෙහිවල, රත්මලාන, දෙහිවල නගර සභා භූමිය, බෞද්ධාලෝක මාවත හා කොටුව ලේක් හවුස් වටරවුම අසල මෙම වෙසක් කලාප පැවැත්වේ. දන්සල් ද සියයකට අධික ප්‍රමාණයකි.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...