13.3 C
London
Friday, November 14, 2025
spot_img

පරිභෝජනයට නුසුදුසු සහල් තොග පිටින්.

-වේයන්ගොඩ ප්‍රදේශයේ ආහාර දෙපාර්තු‍මේන්තුවට අයත් ගබඩාවකදී ගුල්ලෝ ගසන ලද පරි‍භෝජනය සඳහා නුසුදුසු සහල් තොග වශ‍යෙන් ‍සොයාගෙන ඇත. මෙලෙස සොයාගෙන ඇත්තේ ඊයේ (21) සවස් වන විටය. ආහාර සුරක්ෂිතතාව පිළිබඳ අමාත්‍ය ගාමිණි ජයවික්‍රම මහතා අදාළ සහල් ගබඩාව සම්බන්ධයෙන් කළ සොයාබැලීමක දී මෙලෙස තොරතුරු සොයා ගැනීමට හැකිවී ඇත.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles