14.9 C
London
Friday, April 25, 2025
spot_img

wifi දන්සැලක්

වෙසක් දිනයේදී නොමි‍ලේ අන්තර්ජාල පහසුකම් ලබාදෙන වයිෆයි දන්සල් දෙකක් කොළඹදී සහ මාතරදී ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සන්නිවේදන නියෝජිතායතනය පවසයි.

ශ්‍රී ලාංකික ඉතිහාසයේ මෙවන් වයිෆයි දන්සල් දෙකක් සක්‍රි්‍රය කරන ප්‍රථම අවස්ථාව මෙය වන බවද නියෝජිතායතනය පවසයි. කොළඹ වයිෆයි දන්සල ‍ලේක්හවුස් වෙසක් කලාපයේ සක්‍රිය කෙරෙන අතර මාතර පුස්තකාලය සහ රෝහල් පරිශ්‍ර ආවරණය කෙරෙන ආකාරයට මාතර වයිෆයි දන්සල සක්‍රිය කෙරෙයි. මෙම සද්කාර්යය සඳහා ඩයලොග් සහ ලංකාබෙල් ආයතන තම දායකත්වය ලබා දී ඇත.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles