wifi දන්සැලක්

වෙසක් දිනයේදී නොමි‍ලේ අන්තර්ජාල පහසුකම් ලබාදෙන වයිෆයි දන්සල් දෙකක් කොළඹදී සහ මාතරදී ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සන්නිවේදන නියෝජිතායතනය පවසයි.

ශ්‍රී ලාංකික ඉතිහාසයේ මෙවන් වයිෆයි දන්සල් දෙකක් සක්‍රි්‍රය කරන ප්‍රථම අවස්ථාව මෙය වන බවද නියෝජිතායතනය පවසයි. කොළඹ වයිෆයි දන්සල ‍ලේක්හවුස් වෙසක් කලාපයේ සක්‍රිය කෙරෙන අතර මාතර පුස්තකාලය සහ රෝහල් පරිශ්‍ර ආවරණය කෙරෙන ආකාරයට මාතර වයිෆයි දන්සල සක්‍රිය කෙරෙයි. මෙම සද්කාර්යය සඳහා ඩයලොග් සහ ලංකාබෙල් ආයතන තම දායකත්වය ලබා දී ඇත.

Check Also

අවුල් අස්සේ – හිරුණිකාට මඟුල්

බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය අද (05) යුග දිවියට ඇතුළත් වීමට නියමිත බව ...

සන්ධානය දෙදරයි – ශ්‍රිලනිපය ඉවත් වෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන හවුල් කාර පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම සන්ධානයෙන් ...