කිත්සිරි කහටපිටිය මහතාගේ නිවසින් ඇත් පැටවා අද වනජීවීයට

0
119

බස්නාහිර පළාත් සබාවේ හිටපු විපක්ෂනායක කිත්සිරි කහටපිටිය මහතාගේ නිවසින් සොයාගනු ලැබූ ඇත් පැටවා අද ඉරිදා උදේ බත්තරමුල්ලේ පිහිටි වනජීවී කාර්යාලයට ගෙනවිත් භාර දෙනබව කහටපිටිය මහතාගේ බිරිද හා පුතා පොරොන්දුවීමෙන් පසු වනජීවී වැටලීම් කණ්ඩායම ඊයෙ සවස ආපසු පිටව යන ලදී. මෙම අවස්ථාවෙ කහටපිටිය මහතා නිවසේ නොසිටි බවත් පෙන්වූ ලිපි ලේඛණවල පරස්පරයක් ඇති බවත් වනජීවී නිලධරීන් පවසති. වසන්ත සේනානානයක සංචාරක නියෝජ්‍ය ඇමති මහතා ද ඔවුන් සමග සිටි අතර වයස අවුරුදු හතරක් පමණ වන මේ අැත් පැටවා උස අඩි හතරයි අඟල් හතකි. කහටපිටිය මහතා නිවසේ නොසිටි බවත් පෙන්වූ ලිපි ලේඛණවල පරස්පරයක් ඇති බවත් වනජීවී නිලධරීන් පවසති.