රජ පවුලට දුවෙක් !

0
126
AppleMark

එංගලන්තයේ විලියම් කුමරුගේ බිරිඳ වන කේට් මිඩ්ල්ටන් සිය දෙවන දරු උපත සිදුකර ඇති බව විදේශ වාර්තා පවසයි.

ඒ අනුව ඇයට ගැහැණු දරුවෙකු ඉපදී ඇති බව සඳහන්ය.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එංගලන්ත වේලාවෙන් දරු උපත සඳහා අද අලුයම 6.00 ට පමණ කේට් කුමරිය රෝහල් ගතව ඇතැයි රජ මාළිගය නිවේදනය කළ බවයි.

32 වැනි වියේ පසුවන විලියම් කුමරු සහ 33 වනවියේ පසුවන කේට් කුමරියගේ දෙවන දරු උපතට මෙය වෙයි.