විලියම්ගේ පහරින් කේට් අනූනවයෙන් ඔළුව බේරා ගනී

https://www.youtube.com/watch?v=mPz25LN1voE

නවසීලන්තයේ සංචාරයක නිරතව සිටින විලියම් කමරු සහ කේට් කුමරිය පසුගිය දා එහි පැවති ක්‍රිකට් තරගයකට සහභාගී වූහ.
ඔවුන් එලෙස සහභාගී වී ඇත්තේ, 2015දී නවසීලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රචාරණය වෙනුවන් පවැත් වූ ක්‍රිකට් තරගයකට ය.

තරගය අතර තුර විලියම් කුමරුගේ පන්දුවකට මුහුණ දුන් කේට් කුමරිය ‍එම පන්දු පහරින් සිය හිස බේරා ගෙන ඇත්තේ, අනුනමයෙනි.
අඩි උස පාවහන් පැළඳ තණ තීරුවට පිවිසි කේට් කුමරිය විලියම් කුමරුට නොදෙවෙනි ලෙස ක්‍රීඩා කළ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Check Also

ශ්‍රී ලංකා හමුදාව ප්‍රතිසංවිධානයට දෙන මුදල් අත්හිටුවන්න බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු 7 ක්‌ එරට රජයෙන් ඉල්ලති

ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා බ්‍රිතාන්‍ය රජය ලබාදෙන ස්‌ටර්ලිං පවුම් මිලියන 6.6 ක ...

බොලිවුඩ් ගී ලොවට පායන ලංකාවේ උපන් තාරකාවිය(VIDEO)

ප්‍රියංකා චොප්රා, ශ්‍රද්ධා කපූර් සහ ආලියා භාට් බොලිවුඩ් සිනමාවෙන් ගී ලොවට පෑයූ තරු ලෙසයි සැලකෙන්නේ. ...