විමල් නාමල් ලවා “රෙඩ් පොට් ” කරන හැටි

අළුත් අවුරුද්දේ නැකතට වැඩ ඇල්ලිමෙන් පසු පාර්ලිමේන්තු මනත්‍රී නාමල් රාජපක්ෂ “රෙඩ් පොට්” කරයි. අළුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර වලින් පසු තංගල්ල කාල්ටන් නිවසේදී කැරම් ක්‍රීඩාවේ නිරතවු නාමල් රාජපක්ෂ මහතා “රෙඩ් පොට්” කරන ආකාරය ඡායාරූපයෙන් දැක්වෙයි. විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඒ දෙස කෑදරකමින් බලා සිටියි.

කැරම් ක්‍රීඩාවේ ජයග්‍රහණය සඳහා රෙඩ් පොට් කිරීම හෙවත් රතු ඉත්තා වලට දැමීම අත්‍යවශ්‍ය වන අතර විමල් වීරවංශ මන්ත්‍රීවරයා මේ බලා සිටින්නේ රාජපක්ෂලා ලවා “රෙඩ් පොට්” කරවා කෙසේ හෝ මැතිවරණය දිනා ගැනීමට යැයි එක්තරා වෙබ් අඩවියක සටහන් වී තිබිණ.

Check Also

සගයින්ට නාම යොජනා නැති නිසා මහේන්ද්‍ර මල් පොහොට්ටුවට?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහකාගේ දුෂණ චෝදන ප්‍රබල ආධාරකරුවන් 8 දෙනෙකුට එජනිසය යටතේ නාම යෝජනා ...

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...