සැමියාගේ කරදර ඉවසන්න බැරිව බිරිද ලියුමක් ලියා ගෙල වැලලාගෙන මියයයි. ඇය මියයාමට පෙර සිය සැමියාට ලිපියක්ද ලියා තබා තිබේ.
“ඔයා මම කිය දේ අහන්නෙත් නෑ..මට සමාවෙන්න මෙහෙම කරන්න උනාට.ඔයා මට කරන වෙනස්කම් ඉවසන් මට ජීවත් වෙන්නත් බැහැ.”යනුවෙන් ඇගේ ලියුමේ සටන් කර තිබුනි.
මාපලගම රණවිරු ගම්මානයේ පදිංචි විසි හැවිරිදි විවාහක කාන්තාවක් සියදිවි මෙලෙස මියගොස් සිටියි. තම බිරිඳ ගෙල වැලලාගෙන දිවිහානි කර ගෙන සිටින බව මියගිය කාන්තාවගේ සැමියා නිවසට පැමිණි විට දැක ඇතැයි වාර්තා වෙයි.
සියදිවි හානිකර ගැනීමට පෙර අදාල කාන්තාව විසින් ලියා ඇති ලිපියට අනුව සැමියාගේ අනියම් සබඳතාවක් මුල්කරගෙන ඇතිවු පවුල් ආරවුලක් හේතුවෙන් ඇතිවු සිත්තැවුලක් නිසා මෙය සිදුකර ගන්නට ඇති බවටත් පොලිසියෙන් සැක පළ කරනවා.
ඇය අවසන් වරට ලියූ ලියුම පහලින් බලන්න.