එක්දින ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් 06ක්

0
116

-නොබෝදා ආරම්භ වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රංජන් මඩුගල්ල, රොෂාන් මහානාම තරඟ තීරකවරු ලෙසින් ද කුමාර් ධර්මසේන, රන්මෝ මාටින්ස් හා රුචිර පල්ලියගුරුගේ තරඟ විනිසුරුවරුන් වශයෙන් ද, එක්වන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තොරතුරු අනාවරණය කරයි. තව ද විනිසුරු අධ්‍යාපනඥයෙක් ලෙස පීටර් මැනුවෙන් එක්වීමට ද නියමිතය. මේ අනුව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 06 දෙනෙක් සහභාගි වීමට නියමිතය.