11.3 C
London
Friday, May 16, 2025
spot_img

ඔබ මිලදී ගන්නා සියළුම දේ පාලනය කරනු ලබන්නේ විශාල සමාගම් දහයක් විසින් යැයි ඔබට මෙහොතකට සිතුනේද ?

පහත දැක්වෙන සරල සටහන පිරික්සීමෙන් එය ගම්‍ය කර ගැනීම අපහසු නොවේ.

ඩව් සබන්වල සිට ලක්ස් බාරය දක්වාම නිෂ්පාදන සකසන්නේ යුනිලීවර් ආයතනය විසිනි.

නෙස්ලේ සමාගම කොපි කොප්පයේ සිට Diesel කලිසම දක්වාම නිෂ්පාදනයන් සිදුකරනු ලබයි.

රැවටිල්ලේ තරම කොතරම්ද යන්නද මින් මැන ගැනීම අපහසු නෙවේ.

ඉන් වඩාත් තහවුරු වන දෙයක් නම් අප මිලදී ගන්නා භාණ්ඩවලින් බහුතරය කොම්පැනි 10 ක් නිෂ්පාදනය කරන ඒවා බවයි.

නොඑසේ නම් අප මිලදී ගන්නා භාණ්ඩ බහුතරයක ලාභය යන්නේ කිහිපදෙනෙකුට පමණක් බවයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles