ලොව සිසිල් ම තැන සොයා ගනී

චන්ද්‍රිකා දත්ත ඇසුරින් පෘථිවියෙහි ශීතල ම ස්ථානය හඳුනාගත් බව විද්‍යාඥ කණ්ඩායමක් පවසයි.

ඇන්ටාක්ටිකාව මධ්‍යයේ පිහිටි එම ස්ථානයේ උෂ්ණත්වය සටහන් වන්නේ, සෙන්ටිග්‍රේඩ් අංශක ඝෘණ 93.2ක් ලෙස ය.

පසුගිය අගෝස්තු මස 10 වන දා අදාළ ස්ථානයේ උණුසුම මනිනු ලැබ තිබේ.

මේ දක්වා ලොව සිසිල් ම ස්ථානය ලෙස මනිනු ලැබ තිබුණේ ද ඇන්ටාක්ටිකානු ප්‍රදේශයක් වන අතර එහි උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක ඝෘණ 89.2ක් ලෙස සටහන් විය.

newsfirst

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...