මිනී පෙට්ටියෙන් දැරියක් නැගිටියි!

මෙයට සමානම සිදුවීමක් මෙයට පෙර ලංකාවෙත්,

උණ රෝගය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වු පිලිපීනයේ අවුරෝරා නුවර තුන් හැවිරිදි දැරියක් මිනී පෙට්ටියෙන් නැගිට ඇති බව වාර්තා වෙයි.

මියගිය දැරියගේ දේහය අවසන් කටයුතු වලට පෙර දේව මෙහෙයට දේවස්ථානයට රැගෙන ගිය අවස්ථාවේ මිනී පෙට්ටිය විවෘත කිරීමෙන් පසු දැරිය හිස දෙපසට සලන බව කිහිප දෙනෙක් දැකීමෙන් අනතුරුව ඇයව වහාම මිනී පෙට්ටියෙන් එලියට ගෙන රෝහල් ගතකොට තිබේ.

දැරියට පණ ආ සතුටුදායක පුවත නැවතත් ශෝකදායි පුවතක් බවට පත්වන්නේ දැරිය රෝහල් ගතකොට පැය කිහිපයකින් මිය යාමත් සමගය. මෙයට සමානම සිදුවීමක් මෙයට පෙර ලංකාවෙන්ද වාර්තා වුනි.

දැරියට මිනී පෙට්ටිය තුලදී පණ ආ අවස්ථාවේ වීඩියෝව පහතින්

Check Also

“Basil literally chased me out” – Dilith Jayaweera

Dilith Jayaweera, Managing Director of Triad Advertising, and an individual who has been at the ...

ලන්ඩනයේ අලුතෙන් සිංහල පත්තරයක්

ලන්ඩන් නුවර අලුතෙන් ප්‍රකාශයට පත්කෙරුන ” හෙළබිම” නම්වූ නව සිංහල පුවත්පතේ මුල් පිටපත බ්‍රහස්පතින්දා සවස ...