12 C
London
Saturday, October 4, 2025
spot_img

ප්‍රසිද්ධ ගායිකා බියොන්සේට සිදුවුන අනතුර

බියොන්සේ යනු ලොව සිටින පොප් ගයිකාවන් අතර සිටින ප්‍රසිද්ධම ගයිකාවක්.ඒ වගේම ලොව තෙවැනි ධනවත්ම ගායිකාව හා ප්‍රසිද්ධ ගායක ජේ සී ගේ බිරිඳ ය​..පසුගිය ඉරිදා බියොන්සේට ඉතා කණගාටුදායක අනතුරක් සිදුවිය​.
එයගේ ලොව වටා පවත්වන ප්‍රසංග මාලාවේ එක් ප්‍රසංගයක් පසුගියදා කැනඩාවේ මොන්ට්‍රියල් හි පැවැත්වුනා.එම ප්‍රසංගය අතරතුර ඇයගේ හිසකෙස් පසුපස තිබූ පංකාවකට අසුවිය​..,ඉතාමත් අපහසුතාවයකට පත්වූ ඇයව එම අකරතැබ්බයෙන් ගලවා ගත්තේ අසල සිටි තමන් ගේ ආරක්‍ෂක නිලදාරීන් හා රසිකයන් විසිනි,
නමුත් මෙහි සිදුවුනු හොදම සිදුවීම නම ඇය්ගේ හිසකෙස් අසූවුවද එක මොහොතකටවත් ඇය තමන් ගේ ප්‍රසංගය නොනවත්වා ඉදිරියටම ගීත ගායනය කරගෙන යාමය​.,එම අවස්තාවේ ඇය ගායනා කරමින් සිටි ගීතය වූයේ හෙලෝ නම් ඇයගේ ප්‍රසිද්ධම ගීතය යි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles