14.1 C
London
Saturday, October 4, 2025
spot_img

බ්‍රිතාන්‍ය රජපව්ලේ උපන් අලුත් සාමජිකයා

මේ දිනවල ලොව වෙසෙන ලොකු කුඩා සියලු දෙනාගේම අවදානය දිනා සිටින්නේ බ්‍රිතාන්‍ය රජපව්ලේ ඔටුන්න හිමි කුමරෙකු වන විලියම් හා කේට් දෙසය​.
ඒ එම පව්ලේ නවතම සාමජිකයා මෙලොව එලිය දකින තුරුය​.
එම පුන්චී කුමරා මෙලොව එලිය දැකීමට නියමිත දිනය ලෙස වෛද්‍යවරු සඳහන් කර තිබුනේ පසුගිය සෙනසුරාදාය​.,නමුත් මේ කුමරා  අද එනම් පින්බර ඇසල පුන් පොහෝදින මෙලොව එලිය දුටුවේය​
අද පෙරවරු පමන ලන්ඩන් නගරයේ පිහිටි ප්‍රධාන රෝහලක් වන ශාන්ත මේරි හිදී කේට් ගේ දරු ප්‍රසූතිය සිදුවිය​..
අද අලුයම 6 ට පමන කේට්ව රෝහල් ගත කෙරුනු අතර ඇයට සාමාන්‍ය දරු ප්‍රසූතියක් සිදුවිය​. අනතුරුව රජ පව්ලේ සාම්ප්‍රදායික චාරිත්‍ර අනුව නවත උපන් කුමරා  රජ පව්ලේ මාලිගය වන බකින්හැම් මාලිගයට ගෙනයාමට නියමිතය​.
බ්‍රිතාන්‍යයේ කේම් බ්‍රිජ් හි අදිපාදවරිය වන කේට් හා රජ පව්ලේ ඔටුන්න හිමි විලියම් කුමරුගේ අලුත උපන් පුතණුවන්ට​ සිලෝන් රේඩියො වෙතින් උනුසුම් සුභ පැතුම්.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles