5.9 C
London
Wednesday, December 3, 2025
spot_img

බ්‍රිතාන්‍යයේ සුරූපීම කාන්තාව කේට් කුමරිය

විලියම් කුමරුගේ ආදරණීය බිරිඳ කේට් මිඩ්ල්ටන් තෙවැනි වරටත් බ්‍රිතාන්‍යයේ ලස්සනම කාන්තාව ලෙස තේරී තිබේ. බ්‍රිතාන්‍යයේ සුරූපිම කාන්තාව ලෙස තේරී පත්වීමට 32 හැවිරිදි වියේ පසුවන කේට් කුමරිය සමග රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක වන හොලී විලෝබි සහ නර්තන ශිල්පිනියක වන ඇබි ක්‍ලේන්සි කරට කර සටනක නිරත විය.

බ්‍රිතාන්‍යයේ රූමතියන් අතර ඉහළ ස්ථාන පහට මෙම තිදෙනා හැරුණු විට ගායිකා බියෝන්සේ සහ චෙරිල් කෝල් ඇතුළත් විය. ජනප්‍රිය නිළි ඇන්ජලිනා ජොලිට හිමිව තිබුණේ හයවැනි ස්ථානයයි. වික්ටෝරියා බෙකම් නවවැනි ස්ථානයේ පසුවිය.

Rivira

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles