5.9 C
London
Wednesday, December 3, 2025
spot_img

රන්බිර් ආයෙත් තනිවෙලා

රන්බිර් කපූර්ගේත් කත්‍රිනා කායිෆ්ගේත් ආදරය ගැන ලැබෙන ආරංචි දැන් අඩුවෙලා. මේ නිසා දැන් ගොඩක් අය කියන්නේ මේ දෙන්නටම දෙන්නගෙ ආදරය ගැන විශ්වාසයක් නැති වෙලා කියලයි.

කත්‍රිනා ගැන අහපු වෙලාවෙත් රන්බිර් ගැන අහපු වෙලාවෙත් දෙන්නම කියලා තිබුණේ එකම දේ. “විවාහ වෙනකල් තනිකඩව ඉන්නවා” දෙන්නම කියලා තිබුණේ එහෙම. පසුගිය දවසක රන්බිර් සහභාගි වුණු රූපවාහිනී වැඩසටහනකදීත් උණුසුම්ම මාතෘකාව වෙලා තිබුණෙත් රන්බිර්ගේ පෙම්වතිය කත්‍රිනා “මම මේ වැඩසටහන උදව් කරගන්නවා මගේ පුද්ගලික ජීවිතේ ගැන කතා කරන්න. මම මේ දවස්වල ටිකක් විතර සතුටින් ඉන්නේ. මගේ වෘත්තීය ජීවිතේ ගැන වගේම පුද්ගලික ජීවිතේ ගැනත් මට සතුටුයි. ඒත් මම දැන්ම විවාහය ගැන කතා කරන්නේ නැහැ. මම ඒ ගැන කතා කරන්නේ විවාහ ගිවිසගත්තු දවසක” රන්බිර් කියලා තිබුණේ එහෙම

නෙලූෂා සිල්වා
Rivira

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles