Tag Archives: pretty cool

සිරිපා මළුව වටා රැස් වළල්ලක් විහිදෙයි

සිරිපා කඳු මුදුනේ සිරිපා මළුව වටා රැස් වළල්ලක් විහිදී යන අසිරිය දුටු බව සිරිපා වන්දනාවේ ගිය බැතිමතෙක් පවසයි. එම රැස් වළල්ලේ ඡායාරූපයක් සිරිපා මළුවේ සිට කිලෝමීටර් පහ හයක දුරකදී කැමරා කාචයේද මේ බැතිමතා සටහන් කරගෙන තිබේ.අරණායක පදිංචි රංජිත් සුනන්ද නමැති මේ බැතිමතා රත්නපුරයට පැමිණ එම ඡායාරූපය ශ්‍රීපාදස්ථානාධිපති උෟව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් වෙත පෙන්වා ඇත. රත්නපුර දිස්ත්‍රික් ලේකම් ...

Read More »

ඔලිම්පික් ක්‍රීඩකයන් පුහුණු කරන ශ්‍රී ලාංකිකයා

සිය දැනුම මවු බිමට ලබා දීමේ බලාපොරොත්තුවෙන් කුසල් මේ වසරේ මැද භාගයේ දී ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදීමට නියමිතයි ඔලිම්පික් සහ හිම ඔලිම්පික් ක්‍රීඩා තරඟ සදහා පුහුණු වන ක්‍රීඩකයින් විසි හතර දෙනෙකුගේ ශාරීරික යෝග්‍යතාවය භාරව කටයුතු කිරීම, ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා ඖෂධ පිළිබඳ ප්‍රධාන භෞතික චිකිත්සක කුසල් කුමාර ගුණවර්ධනට පැවරී තිබෙන ප්‍රධානම කාර්යයයි. තරඟ අතරතුර සිදුවන අබාධ වලින් ක්‍රීඩකයින් මුදවා ක්‍රීඩකයින්ගේ ...

Read More »

‘හම්බන්තොට මුදා නොගත් ප්‍රදේශයක්’ – හිටපු හමුදාපති

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එල්ලවුණු ප්‍රහාරය පිළිබද පුදුමයට පත්වන්නේ නැතැයි හිටපු හමුදාපති සරත් ෆොන්සේකා කියයි. නිරීක්ෂණ සංචාරයක් සඳහා හම්බන්තොටට පැමිණි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බ්‍රහස්පතින්දා එල්ලවුණු ප්‍රහාරය පිළිබද තමා පුදුමයට පත්වන්නේ නැතැයි හිටපු හමුදාපති සරත් ෆොන්සේකා අද කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේය. පළාත් සභා ඡන්දයට පෙර රජයේ ආධාර කරුවන් සහ දේශපාලඥයින් හම්බන්තොට ප්‍රදේශයේ අයුක්තිය රජ කරවමින්, නීතිය අවනීතිය ...

Read More »

ඒක සෙල්ලම් පිස්තෝලයක් – නගරාධිපති

මත්තල ගුවන්තොටුපල හා හම්බන්තොට වරායේ නිරීක්ෂණ සංචාරයක යෙදුන එක්සත් ජාතික පක්ෂ (එජාප) පාර්ලිමේන්තු මන්ත්‍රී පිරිසකට මැර ප්‍රහාරයක් එල්ල කළ බවට එල්ල වන චෝදනා හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු ප්‍රතික්ෂේප කරයි. අජිත් පී පෙරේරා, අජිත් මාන්නප්පෙරුම, එරාන් වික්‍රමරත්න, ආර් යෝගරාජන් සහ නලීන් බණ්ඩාර ජයමහ යන මන්ත්‍රීවරු පිරිසට කුණු බිත්තර සහ මැර ප්‍රහාරය එල්ල වී තිබෙන්නේ අමාත්‍ය ප්‍රියංකර ජයරත්නගේ ආරාධනයෙන් හම්බන්තොට නිරීක්ෂණ ...

Read More »

ස්ව්‍යංක්‍රීයව වාහන එකලස් කිරීමේ මෙරට පළමු කර්මාන්ත ශාලාව මයික්‍රෝ වෙතින්

ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ව්‍යංක්‍රීය වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව මයික්‍රෝ මෝටර් රථ සමාගම විසින් පොල්ගහවෙල කර්මාන්ත පුරයේ විවෘත කරයි. මෙම විවෘත කිරීම ඊයේ (18) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවූ අතර මෙයට සමාගමේ ප්‍රධානි, ආචාර්ය ලෝරන්ස් පෙරේරා මහතා ඇතුළු පිරිසක් සහභාගී විය. මයික්‍රෝ මෝටර් රථ සමාගම සඳහන් කරන්නේ ලංකාවේ නිෂ්පාදිත මයික්‍රෝ මෝටර් රථ තොගයක් බංග්ලාදේශයට අපනයනය කිරීමට සූදානම් ...

Read More »

පුතුගේ දේහය දින 4ක් නාන කාමරයක දමා තිබූ අමෙරිකානු මවක්

සිය පුත්‍රයා ඝාතනය කර දින 4ක් තිස්සේ නාන කාමරයේ බේසමක දමා තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අමෙරිකාවේ ජීවත් වන ඉන්දීය මවකට චෝදනා එල්ල වී තිබේ, විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, පල්ලවි ධාවන් නමැති 38 හැවිරිදි මවකට මෙලෙස චෝදනා එල්ල වී ඇති බව ය. පසුගිය ජනවාරි 29 වනදා සිදු වූ අදාළ සිදු වීමට මුහුණ දී ඇත්තේ, 10 හැවිරිදි අර්නාව් නමැති පිරිමි දැරුවා ය. ...

Read More »

වස්කඩුව වෙරළේ සිරියාව ඔප කරනා තරුපහේ සිට්‍රස් හෝටලය

මෙරට සංචාරක කර්මාන්තය දිනෙන් දිනම හිස ඔසවමින් තිබෙන තීරණාත්මක අවස්ථාවක වස්කඩුව වෙරළේ කාමර 150 කින් යුක්ත තරුපහේ සුපිරි සිට්‍රස් වස්කඩුව හෝටලය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකාව විස්සයි විස්ස ලෝක කුසලානය දිනාගත් ජයග්‍රාහී ඉරිදා දිනයේ (06) විවෘත කළේය. සුන්දර මෙන්ම නිස්කලංක පරිසරයක පිහිටි අක්කර 9.5 ක භූමි භාගයක ඉදිකර තිබෙන සිට්‍රස් ලෙෂර් පීඑල්සී සමාගමට අයත් මෙම දැකුම්කළු හෝටලය මගින් ...

Read More »

ජැකාගේ පුතාගේ දෙබිඩි ආදරය අමන්දා හෙළිකරයි

මගෙන් නොලැබෙන 15% ඇයගෙන් ලැබෙනවලු! සිරි පැරකුම් චිත‍්‍රටයේ පරාක‍්‍රමබාහු කුමාරයාගේ චරිතයට පණ ‍පොවමින් රංගනයට එක්වූ ජැක්සන් ඇන්තනිගේ පුත් අඛිල ධනුද්දර සිය පෙම්වතිය ලෙසින් පසුගිය කාලයේ මාධ්‍යය වෙත හඳුන්වා දී තිබුනේ ජනප්‍රිය නිරූපණ ශිල්පිණියක වන අමන්දා නිලුක්ෂිය. අඛිල හා අමන්දා ගේ ප්‍රේම සම්බන්දතාවය වසර තුනක් කාලයක් පැවතියද පසුගියදා අමන්දා මාධ්‍යය වෙත පවසා තිබුනේ එම සම්බන්ධතාවය අවසන්වූ බවත් අඛිල තමාව පෙම්වතිය කරගෙන ...

Read More »

ආණ්ඩුව අපේ ඉඩම් බේරා නොදුන්නොත් පාරට බැහැලා උද්ඝෝෂණය කරනවා’ – අස්ගිරි නාහිමි අනතුරු අඟවයි

‘බිම් සවිය’ වැඩසටහන හරහා විහාරස්ථානවලට අයත් ඉඩම් අහිමි වීමේ අවදානමක් ඇතැයි සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමියෝ අවධාරණය කරති. උන් වහන්සේ කියා සිටියේ, මේ සම්බන්ධයෙන් රජය ක්‍රියාමාර්ගයක් නොගන්නේ නම් මහා සංඝ රත්නය සමග විරෝධය පළ කිරීම සඳහා තමන්ට ද පාරට බැසීමට සිදු වන බව ය. Share

Read More »

ලෝකයේ ත්‍රස්වාදී සංවිධාන වර්ග කරන ලෝක ප්‍රසිද්ධ ‘ට්‍රැක්’ ආයතනය බොදු බල සේනාව ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කරයි

read http://www.trackingterrorism.org/group/bodu-bala-sena-bbs Bodu Bala Sena Theme Song by Madu Madhava Aravinda https://www.youtube.com/watch?v=ghouIbI-Hyw#t=51 Share

Read More »