Ceylon Stars

මට දැන් පෙම්වතෙක් ඉන්නවා.. – උපේක්ෂා ස්වර්ණමාලි

උපේක්ෂා ස්වර්ණමාලි කියන්නේ ගොඩක් දෙනාගේ ආදරය දිනාගත්තු රංගන ශිල්පිනියක්. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්. කාලයක් උපේක්ෂාගේ ජීවිතේ නොයෙක් ගැටුම් හැලහැප්පීම් තිබුණු බව කවුරුත් දන්නවා. ඒත් දැනගන්න තියෙන අලුත්ම ආරංචිවල හැටියට උපේක්ෂාගේ ජීවිතේ දැන් ආයෙත් අලුත් වෙලා. ඒ අලුත් ආරංචිය ගැන දැනගන්න වගේම මේ දවස්වල කෙරෙන වැඩකටයුතු ගැන දැන ගන්න අපි උපේක්ෂාට කතා කළා. * උපේක්ෂා ගැන අලුත් ආරංචියක් දැනගන්න ලැබුණා? මගේ ...

Read More »

LMD ශ්‍රේණිගත කිරීම් වලින් පළමු ස්ථානය SLIITයට

ප‍්‍රමුඛ ව්‍යාපාරික සගරාවක් වන LMD ස`ගරාව විසින් මෙරට උසස් අධ්‍යාපන ආයතන ශ්‍රේණිගත කිරීම් වලට අනුව අංක එකේ උසස් අධ්‍යාපන ආයතන ලෙසින්, ශී‍්‍ර ලංකා තොරතුරු තාක්ෂණ උසස් අධ්‍යාපන ආයතනය SLIIT නම් කරයි. පිළිගත් උපාධි පිරිනමනු ලබන උසස් අධ්‍යාපන ආයතන යොදා ගනිමින් මෙරට ප‍්‍රමුඛ පෙළ සමීක්ෂණ ආයතනයක් වන TNS Lanka ආයතනය විසින් සිදුකල සමීක්ෂණයකට අනුව LMD සගරාව මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර තිබේ. ...

Read More »

මට රඟපාන්න සුදුසු චරිත තෝරා දුන්නෙ මගේ තාත්තා | ජීවරාණි කුරුකුලසූරිය

ජීවරාණි කුරුකුලසූරිය යන නම ශ‍්‍රී ලාංකික සිනමා වංශකතාවේ රන් අකුරින් ලියවුණු නමක්ය කීම අතිශයෝක්තියක් නොවේ. ඇය ශ‍්‍රී ලංකාවේ පළමුවන වර්ණ සිනමා සිත්තම වන රන්මුතුදූව සිනමා පටයේ ප‍්‍රධාන චරිතය ර`ගපෑමෙන් ද සිනමා ඉතිහාසයේ විශේෂ පරිච්ෙඡ්දයක හිමිකාරිත්වය ලැබුවාය. කලාත්මක හෝ වාණිජ කියා වෙනසක් නැති සිනමාවක්, අපේ සිනමාවක් තිබූ යුගයක නොමැකෙන සටහන් රාශියක් තැබූ ඇය දැන් පදිංචිව සිටින්නේ විදේශ රටකය. දියණියන් තිදෙනකුගේ මවක ...

Read More »

ඇල්පිටි කොල්ලෙක් හයිබ්‍රිඩ් විප්ලවයක් කරයි

කඩෙන් රුපියල් විසිපන් දාහසකට ගත් 125 සීසි එන්ජිමට එහෙන් මෙහෙන් සොයාගත් උපකරණ සවිකැර හයිබ්‍රිඩ් කාරයක් හැදීමට ඔරුගොඩවත්තේ ජපන් ටෙක් සිසුවෙක් සමත් විය. මොටරය ඉවත දමා තිබූ වාහනයකින් ගෙන ඇත. පරණ ටයර් 4ක් රිම් 4ක් මේ සඳහා යොදාගෙන ඇත. පරණ ලෑන්ඩ් මාස්ටරයක හෙඩ් ලයිට් දෙකක් සවිකර තිබේ. බ්‍රේක් පැඩ්ලය හා ගියර් ලිවරය බැටරිය ද වෙනත් වාහනයකින් ඉවත් කළ ඒවාය. සාමින්ද ඉන්චේටරයක්, ...

Read More »

ජර්මන් පුරපති මිහින්තලේදි මහණ වේ

ජර්මනියේ ඔබර්ඩොර්ෆ් නගරාධිපති හර්මන් ආකර් මිහින්තලයේ රජ මහා විහාරයේ දී අද තාවකාලික පැවිද්ද ලැබීය. මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණුවැවේ ධම්මරතන හිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් ජර්මනියේ රතනසිරි නමින් පැවැදි වූ ඒ හිමියෝ භාවනා කිරීමෙන් සිත එකඟ කර ගැනීම තම අරමුණ බව කීහ. ධම්මරතන හිමියන් ජර්මනියට වැඩම කළ අවස්ථාවක පුරපති හමු වී ඇත. source-lankadeepa Share

Read More »

කපුගේ සතුවූ මනුස්‌සකමට අපි ආදරය කළෙමු

දෙසැම්බර් 29 දා සවස 6.30, කඹුරුපිටිය උපාලි විජයවර්ධන රංග ශාලාවේදී උන්මාදනී කපුගේ රාත්‍රිය පැවැත්වෙන අතර මෙහිදී කපුගේ ගුණානුස්‌මරණ ප්‍රසංගයක්‌ ලෙස මෙය පැවැත්වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි. දකුණු අසියාතික සංස්‌කෘතික දේහයේ රැඩිකල්වාදී කලා ප්‍රකාශනය කපුගේ යෑයි කීම වඩාත් සාධාරණීය යෑයි මම සිතමි. මේ නිහඬ වූ මනුස්‌සකම තුළ හදවතින් නුඹට ආදරය කරන මිනිසුන් අපි වෙමු. එය ගායකයෙක්‌ වීම නිසා නොව ඔවුහු තුළ ...

Read More »

මගේ පෙම්වතියන් හැමෝටම ආදරය කළා – හේමාල් රණසිංහ

හේමාල් සචින්ද්‍ර රණසිංහ කියන කඩවසම් නිරූපණ ශිල්පියා නිවේදනයට වගේම රංගනයටත් දස්කම් දක්වන ජනප්‍රිය චරිතයක්. ඔහු මේ වන විට නිරූපණ ක්‍ෂේත්‍රයට සමු දී රංගන ක්‍ෂේත්‍රය තෝරා ගන්න තීරණය කරලා. සිනමා නළුවකු වීමේ සිහිනය සැබෑ කරගත් හේමාල්ගේ අලුත් තොරතුරු දැන ගන්න අපි ඔහුට කතා කළා. ඇයි මෝස්තර නිරූපණ ක්‍ෂේත්‍රයෙන් සමුගන්න තීරණය කළේ? මගේ වයස දැන් අවුරදු 29 ක් වෙනවා. නිරූපණ ක්‍ෂේත්‍රයේ හිටියා ...

Read More »

මගේ ජීවිතේ දවසින් දවස අලුත් වෙනවා – නදීෂා හේමමාලී

පුංචි තිරය වගේම ගීත රූප රචනාවලිනුත් අපට නිතර හමුවන කෙනෙක් නදීෂා හේමමාලි ගොඩක් දෙනා දන්න හඳුනන ජනප්‍රිය කෙනෙක් වුණත් අද අපි නදීෂාව දකින්නේ ඉඳලා හිටලා. අපි ඇය කතා කළේ නිතර නොදකින්නේ ඇයි කියලා දැනගන්නයි. නදීෂා දැන් රංගනයෙන් ඈත් වෙලාද? දැනට මම රඟපාන්නේ බොහෝම සීමිත නිර්මාණ කිහිපයක විතරයි. ඒ ඇරුණම ගීත රූපරචනාවලට දායක වෙනවා. ඇයි ඔයතරම් තෝරාගෙන රඟපාන්නේ? මේ දවස්වල තියෙන ...

Read More »

ලක් දැරියගේ අරමුණ වන්නේ ඇමෙරිකා ආරක්ෂක ලේකම් වීමයි.

ඇමරිකාවේ ටෙනසි ප‍්‍රාන්තයේ හැරෝගේට්හි වාසය කරන ඉයුජීන් ද සිල්වාගේ එකම අරමුණ වන්නේ ඇමෙරිකා ආරක්ෂක ලේකම් වීමයි. ශී‍්‍ර ලාංකික ඇය මේ දක්වා ලබා ඇති ජයග‍්‍රහණ දෙස බැලීමේදී කවදා හෝ ඇය තම අරමුණ කරා යතියි සැකයක් ද නැත. මේ සා දස්කමක් කිරීමට සැරසෙන ඉයුජීන් 14 වියැතිය.තරුණ විය බොහෝ දෙනාට විවිධාකාර දේ වෙනුවෙන් හිස වෙහෙසකිරීමට මංපෑදුවත් ඉයුජීන් ඒවාට සූදානම් නැත.ඇයට පැහැදිලි අරමුණක් ඇති ...

Read More »

අසිරිමත් නත්තල උදාවෙයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහිපත් කරන අසිරිමත් නත්තල අදට (25) යෙදී තිබේ. ජේසුස් වහන්සේගේ උපත සිහිපත් කරමින් ඊයේ (24) මැදියම් රැයේ දී දිවයින පුරා දේවස්ථානවල සීනු නාද වූ අතර කිතුනු බැතිමතුන් එම අවස්ථාවන්ට සහභාගි වී සිටියහ.ප්‍රධාන දේව මෙහෙය අගරදගුරු අතිඋතුම් ආචාර්ය මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ දී වත්තල ශාන්ත ආනා දේවස්ථානයේ දී පැවැත්වුණි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ...

Read More »