Politics

වයඹ පළාතේ ආණ්ඩුකාරවරියට එරෙහිව දෝෂාභියෝගයක්

අමරා පියසීලි රත්නායක වයඹ ආණ්ඩුකාරවරිය හිටපු ආණ්ඩුකාර තිස්සා බලල්ල මහතාගේ තීන්දුවක් නීති විරෝධී ලෙස වෙනස් කළැයි කියමින් සංධාන මන්ත්‍රී එය පියුමාල් හේරත් මහතා අද (17) දෝෂාභියෝග වාර්තාවක් සභාගත කරන ලදී. බාලවයස්කාර දැරියක කෙලෙසූ බව කියන ගුරුවරයකු වැඩ තහනම් කර සේවයෙන් නෙරපා හැරීමට ගත් තීරණය ආණ්ඩුකාර පියසීලී රත්නායක මහත්මිය විසින් වෙනස්කර එම ගුරුවරයා යළි සේවයේ පිහිටුවේ යැයි පළාත් සභා ආරංචි මාර්ග ...

Read More »

ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිළමේ පදවියෙන් ඉවත්වෙයි.

-විහාර දේවාලගම් පනතේ වගන්ති කිහිපයක් හිටපු ජනපති විසින් අත්හිටුවීමෙන් පසුව විශේෂ වරප්‍රසාදයක් ලෙස රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිළමේ බවට පත්ව වසර 9ක් සේවය කළ ඌව විපක්ෂ නායක ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳුදා(16) එම පදවියෙන් ඉවත්වීමට නියමිතව ඇත. හිටපු ජනපති විසින් අත්හිටවූ එම බලතල නව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් විශේෂ ගැසට් නිවේදනයක් මගින් ඉවත් කැරිණි.මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයත් සමග තමා ...

Read More »

අප්‍රේල් 25 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හරියි.

වත්මන් පාර්ලිමේන්තුව ලබන මස (අප්‍රේල්) 25 වැනිදා විසුරුවා හරින බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අනෙකුත් දේශපාලන පක්‍ෂ වෙත ප්‍රකාශ කර පවසා ඇත. එදිනට පාර්ලිමේන්තුව විසුරුවා අනතුරුව ජුනි මාසයේ මහා මැතිවරණය පවත්වන බවද පවතින මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පැවැති විශේෂ සාකච්ඡාවලදී අගමැතිවරයා ප්‍රකාශ කර ඇත. මැතිවරණ ක්‍රමය සංශෝධනය කරන තෙක්‌ බලා සිටීමට නොහැකි බවත් ප්‍රථමයෙන් මහා මැතිවරණයකට ...

Read More »

මාළිගා සංවාද එපා

ඉදිරියේදී සිදු කිරීමට නියමිත ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය වඩාත් විනිවිධභාවයෙන් සිදුකළ යුතු බව ජාතික හෙළ උරුමය අවධාරණය කරනවා. නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂයේ නායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පෙන්වා දෙන්නේ ඊට අදාල පනත් කෙටුම්පත් පිළිබඳ ප්‍රමාණවත් සාකච්ඡවකට කාලය ලබා දිය යුතු බවයි. එය හදිසි පනතක් ලෙස ගෙන ඒමට හෝ සම්මත කර ගැනීමට කටයුතු නොකල යුතු බවද උන්වහන්සේ පෙන්වා දෙනවා. මාලිගා කුමන්ත්‍රරණ ...

Read More »

සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ට පරීක්ෂණයක්

-දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ඉලංගෙයි තමිල් අරසු පක්ෂය තීරණය කර තිඛෙනවා. ඊයේ වව්නියාවේදී පැවති එම පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදීයි මෙම තීරණය ගෙන ඇත්තේ. ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආර්.සම්බන්ධන් සහ එම්.ඒ සුමන්තිරන් යන මන්ත්‍රීවරුන්ට අපහස වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම සහ කටයුතු කිරීම හේතුවෙන් මෙම පරීක්ෂණය පැවැත්විය යුතු ...

Read More »

අනුර කුමාර ඇවන්ට් ගාර්ඩ් අභියෝගය දමා දුවයි (VIDEO)

-ඇවන්ගාඞ් ආරක්‍ෂක සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සමඟ විවාදයකට යාමට තමන්ට කිසිදු උවමනාවක් නැති බව ජවිපෙ නායක අනුර දිසානායක පවසයි. තමන් පවසන සියළු දේ සත්‍ය බව පවසන ඔහු ඉදිරියට පවසන්නේත් මෙතෙක් පවසා ඇත්තේත් සත්‍යම බව සඳහන් කරයි. Share

Read More »

වාස්, මහින්දානන්ද ඇතුළු හත්දෙනෙකුගේ වත්කම් සොයයි.

-හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන,හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ, වරාය අධිකාරියේ හිටපු සභාපති ප්‍රියාත් බන්දු වික්‍රම හා ඔවුන්ගේ ඥාතීන් හය දෙනකුගේ වත්කම් බැරකම් සම්බන්ධයෙන් විමර්ශනයට රාජ්‍ය හා පෞද්ගලික බැංකු ඇතුළු මුල්‍ය ආයත 81 කින් විස්තර ලබා ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා රහස් පොලිසියට අවසර දෙන ලදී. මුදල් විශුද්ධිකරණ පනත යටතේ අදාල විමර්ශන කෙරෙන බව මෙහිදී අධිකරණයට දැන් ...

Read More »

ජනාධිපති නීතීඥ ලෙස සරත් ජයමාන්න අද දිවුරුම් දෙයි.

අතිරේක සොලිස්ටර් ජනරාල් සරත් ජයමාන්න මහතා ජනාධිපති නීතීඥවරයකු ලෙස අගවිනිසුරු කේ ශ්‍රී පවන් මහතා ඉදිරියේදී අද (18) දිවුරුම් දෙන ලදී. ජයමාන්න මහතා තෙල්දෙණියේ දුම්බර මහා විද්‍යාලයයේ හා මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයයේ ආදී සිසුවෙක් වන අතර 1985 දි නීතී විද්‍යාලයට ඇතුළත් විය. නිතීපති දෙපාර්තමේන්තුවට බැඳුණු ජයමාන්න මහතා එහි තනතුරු කිහිපයක් දරන ලදී. ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යාව හා හෞතික ...

Read More »

3 වෙනි වරටත් රහස් පොලිසියට දුමින්ද යයි.

3 වෙනි වරටත් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අද (12) ප්‍රශ්ණ කිරීම සදහා රහස් පොලීසියට කැඳවයි. දැනට රහස් පොලිස් අත් අඩංගුවේ පසුවන වෙලේ සුදාගෙන් මතුවෙමින් පවතින ප්‍රශ්න හා කරුණු සම්බන්ධයෙන් රහස් පොලිසිය ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්ණ කරමින් යන බවට තොරතුරු අනාවරණය වෙයි. Share

Read More »

සරණ අසරණ වෙයි.

ගම්පහ මන්ත්‍රී හා හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති සමයේ කළැයි කියන රුපියල් තුන්කෝටි හැට ලක්ෂයක වංචාවක් සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (11) විශාල ඇපයක් වන රුපියල් ලක්ෂ එක හමාරක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 600 ක ශරීර ඇප තබන ලෙස ඔහුට නියම කරන ලදී. ඔහුට එරෙහිව නගා ඇති චෝදනා ගණන 107 ක් වෙයි. ...

Read More »