ceylonradio

ඥානසාර හාමුදුරුවන්ට ඇමෙරිකාවට ඇතුළු වීම තහනම්

රෂිනි මෙන්ඩිස් බොදු බලසේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ඇමෙරිකා වීසා අත්හිටුවීමට ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් මෙරට ඇමෙරිකා තානාපති කාර්යාලයට මේ බව දැනුම් දී ඇති අතර තානාපති කාර්යාලයේ නීතිඥ නිලධාරියා විසින් තමන්වහන්සේට ඇමෙරිකාවට ඇතුළු විය නොහැකි බව පවසා තම වීසා අත්හිටුවූ බව දන්වා සිටි බව මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ කීහ. වීසා අත්හිටුවීමට නිශ්චිත හේතුවක් ...

Read More »

කුඩු රජා රාගමින් පනී

කොළඹ සහ කොළඹ අවට ප්‍රදේශ ගණනාවකට හෙරොයින් මත්කුඩු බෙදාහරින පුද්ගලයකු වශයෙන් නම් දරා සිටි වසර ගණනාවක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් සොයමින් සිට පසුගිය 20දා බත්තරමුල්ල ප්‍රදේශයේදී රුපියල් කෝටි එකහමාරක් වටිනා මත්කුඩු කිලෝ 1 1/2ක් සමඟ අත්අඩංගුවට ගත් මහමොළකරු ඊයේ අලුයම රාගම රෝහලේ සිටියදී බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලාගොස් තිබේ. මෙසේ පැනගොස් ඇත්තේ දේවකගේ තුසිත චාමර නමැති සැකකරුයි. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් ...

Read More »

සිප්සතර කියා දෙන්න ගඟ හරහා පීනන ගුරුවරයා

සෑම සතියේ දිනකම උදේ 9 පමණ වන විට ඔහු ඉතා කාර්යබහුල ය. එවිට ඉඟටියේ ටයර් ටියුබයකි. ඇඳුම සිලි මල්ලක ය. සීතල බොර වතුර කාන්දු නොවීම සඳහා ඔහු එය වැරෙන් ඉහළට ඔසොවාගෙන සිටියි. ඊටත් ඉහළින් ඔහුගේ ඉරුණු සපත්තු දෙක ය. පමා නොවී පාසල් යා යුතු නිසා හැකි ඉක්මනින් ගඟෙන් එතෙර විය යුතු ය. එහා ඉවුරට ගොඩවන ප්‍රාථමික පාසල් ගුරුවරයා එහි සිට ...

Read More »

දරුවන්ට වස මිශ්‍ර චොකලට් හා බිස්කට් දීලා

පන්විල, ‍පොලිස් වසමේ ගෝමරය, තවලන්තැන්න ප්‍රදේශයේ කුඩා දරුවන් දෙදෙනකු විස සහිත ද්‍රව්‍යයක් අඩංගු චොකලට් හා බිස්කට් ආහාරයට ගැනීමෙන් පසු එක් දරුවෙක් මියගොස් අනෙක් දරුවා රෝහල්ගත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම චොකලට් හා බිස්කට් ලබාදුන් බව කියන අත්අඩංගුවට පත් අසල්වැසි කාන්තාව තෙල්දෙණිය වැඩබලන මහේස්ත්‍රාත් සරත් ප්‍රේමකුමාර මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ජූලි මස 03 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ...

Read More »

සිවුර ගලවා සරමක්‌ අන්දවා විහාරාධිපති හිමිට ගසා බස්‌ පොළක බැඳ දැමූ කට්‌ටිය

පන්විල, හාතලේ රෝහණ මුණසිංහාරාම විහාරස්‌ථානයට පෙරේදා (28දා) කඩාවැදුණු 28 දෙනකුගෙන් සමන්විත පිරිසක්‌ එහි විහාරාධිපති වැලිගම සුමේධ හිමියන්ට පහරදී උන්වහන්සේ ගේ සිවුරු ගලවා සරමක්‌ අන්දවා බස්‌ නැවතුම ක ගැටගසා ඇතැයි පන්විල පොලිසිය පවසනවා. මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදු කළ පන්විල පොලිසිය ඊට සම්බන්ධ පුද්ගලයන් 28 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවෝ 14 දෙනෙක්‌ද පිරිමි 14 දෙනෙක්‌ද සිටිනවා. පසුගිය මාස ...

Read More »

රේස් දුවන බඩදරු අම්මා

මාස 8ක දරු ගැබක් සමග මීටර් 800 ධාවන තරගයක් සාර්ථකව නිම කළ ධාවන ශූරියක් ගැන ඇමරිකාවෙන් වාර්තා වෙයි. කැලිෆෝනියා සරසවියේ ධාවන ශූරියක්ව සිටි ඇය මේ වන විට 28 හැවිරිදි වියේ පසුවෙයි.අලීසියා මොන්ටානෝ නම් වන ඇය ඔලිම්පික් ශූරියක් ද වෙයි. සිය ප‍්‍රථම දරුවා ලැබීමට නියමිතව සිටින ඇය පසුගියදා ඇමරිකාවේ පැවති ධාවන තරගයකට එක්ව ඇති අතර එම තරගය සාර්ථකව නිමකර තිබේ. ගැබිණි ...

Read More »

කොළඹ නයිට් ක්ලබ් යන්න සල්ලි නැද්ද? එන්න නොමිලේ රවුමක් යමු…

නයි නළඟන නමින් ප‍්‍රකට කොල්ලූපිටියේ ක්ලියෝපැට‍්‍රා රාත‍්‍රි සමාජ ශාලාවේ නළඟනකවූ දන්තුරේ නිරෝෂා විමලරත්න සිය කුළුඳුල් දරුවා බිහි කළ බව පසුගිය සතියේ වාර්තා විය. නිරෝෂා ප‍්‍රසිද්ධියට පත් වූයේ නාගයකු ද සමග එම සමාජ ශාලාවේ රංගනයේ නිරත වූ නිසාය. කොළඹ රාත‍්‍රි සමාජ ශාලා එසේත් නැතහොත් නයිට් ක්ලබ්ස් යනු මොනවා ද? ඒ ගැන සොයා බැලීමකි මේ. රාත‍්‍රි සමාජ ශාලා යනු කොළඹ සංස්කෘතියේ උප ...

Read More »