ceylonradio

දූෂකයන්ගෙන් බේරීමට කාන්තාවන්ට කලිසමක්

ඉන්දියාවේ දී සෑම විනාඩි 22ට වරක් ඉන්දියා වේ ස්ත්‍රී දූෂණයක් සිදුවන සමාජ විද්‍යාඥයෝ කියති. දූෂකයන්ගෙන් බේරී සිටීමට උපකාරී වන කලිසමක් නිපදවීමට ඉන්දියාවේ උතුරු වාරානාසි නගරයේ තරුණියන් දෙදෙනකු සමත්ව ඇත. විස් එක් හැවිරිදි දික්ෂා පතක් සහ විසි තුන් හැවිරිදි අන්ජලී ශ්‍රී වස්තවා කුඩා විද්‍යුත් මෙවලමක් යොදා ගනිමින් මේ කලිසම නිර්මාණය කැර තිබේ. එම කලිසම ඇඳ සිටින විට බාහිරින් යම් තෙරපීමක් යෙදු ...

Read More »

තරගාවලියම පරාජය වූ එංගලන්ත පිලට ෂේන් වොන් ට්වීටර් එකෙන් කනට ගහයි

හිටපු විශිෂ්ට දඟ පන්දු යවන්නෙකු වූ ඔස්ට‍්‍රේලියානු ක‍්‍රිකට් ක‍්‍රීඩක ෂේන් වෝන්, එංගලන්තයට අපූරු සරදමක් එල්ල කර තිබේ. ඒ, එඅසඑඑැර වෙබ් අඩවිය හරහා ය. ඊයේ දිනයේදී විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය සඳහා එංගලන්ත ටෙනිස් ක‍්‍රීඩක ඇන්ඩි මරේ සහභාගි වීම සම්බන්ධයෙන් මෙම සරදම කර තිබේ. ඔහු සඳහන් කර ඇත්තේ,ිඇන්ඩි මරේගේ වාසනාවට ඔහු අද දිනයේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෙකු සමග ක‍්‍රීඩා නොකරන බව’ ය. ෂේන් වෝන් ...

Read More »

පාසල් පොතට SEX පාඩමක්,ඒඞ්ස් මර්දන ඒකකයේ යෝජනාවක්

පාසල් විෂය නිර්දේශය සදහා ලිංගිකත්වය පිළිබද විශේෂ පාඩම් මාලාවක් ඇතුළත් කිරීම කෙරෙහි අධ්‍යාපන බලධාරීන්ගේ අවධානය යොමුවී තිබෙනවා. ඒ ජාතික ලිංගාශි‍්‍රත රෝග සහ ඒඞ්ස් මර්දන ඒකකය විසින් සිදුකරනු ලැබු ඉල්ලීමකට අනුවයි. ඉකුත් සමයේ වයස අවුරුදු 15 ට වැඩි වයස් කාණ්ඩාවල පසුවන පාසල් සිසුන් සැලකිය යුතු සංඛ්‍යාවක් ඒඞ්ස් රෝගයට ගොදුරුවීම සැලකිල්ලට ගෙන මෙම ඉල්ලීම සිදුකර තිබුණා. ඒ අනුව මෙතෙක් සෞඛ්‍ය විෂය සදහා ...

Read More »

දියුණු ළමා පරපුරක් ගැන සිතනවා නම් මාංශ අනුභව කළ යුතුයි

පෝෂණ විද්‍යාව අනුව මාංශ ආහාරයක් මිනිස් ශරීරයට කොතරම් වැදගත්ද කියන තැනින් මේ කතාබහ ආරම්භ කළොත්… පෝෂණ විද්‍යාව විද්‍යාවක් විදියට දියුණුවෙලා තවම අවුරුදු 100ක්වත් නැහැ. පෝෂණ විද්‍යාව එන්න කලින් අපි ආහාරයක් වර්ග කළේ බොහෝ වෙලාවට සීත-උෂ්ණ කියලා. නැත්නම් පිත අඩු-වැඩි ආහාර කියලා. ලංකාව වගේ රටක් නම් තුන්-දොස් මත පදනම් වෙලා තමයි ආහාර වර්ග කළේ. එහෙත් මිනිසාගේ වර්ධනය විද්‍යාත්මකව අධ්‍යයනය කළායින් පසුව ...

Read More »

ඇඟිලි සලකුණෙන් කාපු බීපුවත් කියන්න පුළුවන්

සලකුණු හිමියා ගැහැණු අයෙක්ද, පිරිමි අයෙක්ද යන්න හඳුනාගැනීමට හැකි තාක්ෂණයක් මේ වනවිටත් බ්‍රිතාන්‍ය පොලීසිය විසින් භාවිතා කරමින් සිටී. මේ අතර ඇඟිලි සලකුණු වලින් යම් අපරාධකරුවෙකු කාපු බීපු දේවල් පවා හෙළිකරගැනීමට හැකි බව බ්‍රිතාන්‍ය පර්යේෂකයන් පිරිසක් පවසයි. MALDI-MSI හෙවත් Matrix Assisted Laser Desorption Ionisation Mass Spectrometry Imaging ලෙස හැඳින්වෙන මෙම තාක්ෂණය මඟින් අපරාධකරුවා කෝපි පානය කර තිබේද, සුදුළුුණු සහිත ආහාරයක් ගෙන ...

Read More »

දිවුලපිටියේදී පොලිස් වෙඩි පහරින් ඝාතනයට ලක් වූ පුද්ගලයා මිය යාමට මොහොතකට පෙර සජීවි දර්ශන

පුද්ගලයා මිය යාමට මොහොතකට පෙර සජීවි දර්ශන පලතුරු වෙළෙන්දෙකුට පිහියෙන් ඇන පලා යමින් සිටි පුද්ගලයකු දිවුලපිටිය කුඩගම්මන ප‍්‍රදේශයේදී ‍පොලිසිය කළ වෙඩි තැබිමෙන් ඊයේ (23* සවස මියගොස් ඇත. පොලීසිය පවසන පරිදි පොලිසීය පිහි ඇනුම සිදුකල පුද්ගලයා හට වෙඩි තබන්නේ ඔහු අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ ‍තවත් පොලිස් නිලධාරියෙකුටද පිහියෙන් ඇනීම නිසාවෙනි. මෙම සිදුවීම එම අවස්ථාවේ ඒ අසලින් ගමන් කල වාහනයක ”‍ඩෑෂ් බෝඞ්”‍ ...

Read More »

ලෝව වටිනාම රෝස මල ෂෙරිල්ගේ පස්ස පැත්තේ කොටලා

බ්‍රිතාන්‍යයේ ප්‍රසිද්ධ ගායිකාවක් වන ෂෙරිල් කෝල් විශාල මුදලක් වැය කරමින් ඇයගේ සිරුරේ පසුපස ප්‍රදේශයේ පච්චයක් කොටා ගෙන ඇති බව වාර්තා වෙයි. මෙ‍සේ ෂෙරිල් විසින් සිය පසුපස ප‍්‍රදේශය පුරා වර්ණවත් විශාල ඉතාමත් අලංකාර රෝස මලක පච්චයක් කොටාගෙන තිබේ. ඒ සඳහා වැය කර ඇති මුදලින්  මෝටර් රියක් මිලදි ගැනීමට හැකි බව විදෙස් වාර්තා කියයි. ඇයි  සිය පච්චය පිලීබඳ අදහස් දක්වමින් කියා සිටියේ ...

Read More »

Transformer : Age of Extinction මංගල දැක්ම

ලෝකයේ ඉහළම ආදායම් වාර්තා අතරට පැමිණි Transformer චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය වන ‘Transformer : Age of Extinction’ චිත්‍රපටය එළඹෙන 27 වැනි දිනට එළිදැක්වීමට නියමිතය. එම චිත්‍රපටයේ සමාරම්භක උලෙළ පසුගිය දින ජුනි 19 වැනිදා හොන්කොන්හීදී සහ ජුනි 23 වැනිදා චීනයේ ෂැන්ග්හායිහීදීද පැවැත්විණි. මේ සඳහා එම චිත්‍රපටයේ අධ්‍යක්ෂක වන මයිකල් බේ සහ ඔහුගේ අධ්‍යක්ෂක මණ්ඩලයද සහභාගී විය. Transformer චිත්‍රපටයේ රංගනයෙන් දායක වන ...

Read More »

ශී‍්‍ර ලංකාවට ඓතිහාසික ජයක්

එංගලන්තය සමග පැවති තරග දෙකකින් යුත් ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය 01ට 0ක් ලෙස ජය ගැනීමට ශ‍්‍රී ලංකාව සමත්වුණා. ඒ, ඊයේ අවසන් වු දෙවැනි තරගය ලකුණු සියයකින් ජය ගනිමින්. කිසියම් කණ්ඩායමක් ටෙස්ට් ක‍්‍රිකට් තරගයක් ලකුණු සියයකින් ජයගත් ඉතිහාසයේ තුන්වැනි අවස්ථාව ද මෙය වනවා. මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා ලබාගත්තේ ලකුණු 257ක් පමණයි. දෙවැනි ඉනිමේ දී ඔවුන් ...

Read More »

ගිනිගෙන දැවෙන නිරය බලන්න තුර්කිමේනිස්ථානයට යන්න

තුර්කිමේනිස්ථානයේ පිහිටා ඇති ගිනි ගෙන දැවෙන ආවාටයක් විදෙස් සංචාරකයන්ගේ අවධානය දිනාගැනීමට සමත්ව ඇත. ගිනි ගෙන දැවෙන නිරයේ දර්ශනයක් ලෙස දිස්වන මෙම ආවාටය ඩර්වීස් ලෙස නම් කර ඇති අතර එහි අරුත වන්නේ අපායේ දොරටුව යන්නයි. මෙම ස්ථානය තුර්කිමේනිස්ථානයෙන් බහුතර ප‍්‍රදේශයක් ආවරණය කරන කරාකුම් කාන්තාරය මධ්‍යයේ පිහිටා තිබේ. මධ්‍යම ආසියානු රාජ්‍යයක් වන තුර්කිමේනිස්ථානය සංචාරක කර්මාන්තයට එතරම් ජනප‍්‍රිය ස්ථානයක් නොවන අතර වාර්ෂිකව පැමිණෙන ...

Read More »