Ceylon Culture

රටේ දැවෙන ප්‍රශ්න ගැන ජනපති සමග ප්‍රසිද්ධ විවාදයකට මම සුදානම්!

ජීවන වියදම වැඩිවීම, අධ්‍යාපනය, සෞඛ්‍ය, නීතියේ බිඳ වැටීම ගැන ජනපති සමග තමන් ප්‍රසිද්ධියේ වාද කිරීමට සුදානම් බවත් රක්ෂා කිරීමට පෙළපතක් නැති තමන් රට වෙනුවෙන් ජාත්‍යන්තර අධිකරණයට වුවද ගොස් “ගහන්න තියෙන ගේමක් ගහලා“ රට බේරා ගැනීමට සුදානම් බවත් විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මෙරට ජනතාවගේ දැවෙන ප්‍රශ්න රාජපක්ෂ රෙජිමය ජීනීවා විදුලි පුටුවට මුවාවෙන් කරඅරින බවත් මේ නිසා ජනපති ලෑස්ති නම් තමන් ...

Read More »

රටක්‌ වටින සිනහව මැද මවක්‌ සමග පුතු දෙපළක්‌

මීගමුව – විමල් කීර්ති අතදරු වියෙහිදී ආර්ථික අපහසුතා නිසා කටාන ප්‍රදේශයේ ළමා නිවසකට භාරදුන් පුතුන් දෙදෙනා ස්‌වීඩනයේ සිට වසර 30 ක පමණ පසු ශ්‍රී ලංකාවේදී තම මව වූ වසන්තා නිර්මලී දිසානායක (53) මහත්මිය හමුවූ අනුවේදනීය අවස්‌ථාව. මනුස්‌සකම එළිය වුණා මව් දෙපළට සතුටු සිනා තම කිරිකැටි පුතුන් දෙදෙනා හදා වඩා ගැනීමට එවක පැවති ආර්ථික අපහසුතා හේතුවෙන් මවක්‌ විසින් කටාන ප්‍රදේශයේ ළමා ...

Read More »

බිලිඳුන් වෙනුවෙන් නිල්පාටත් බිලිඳියන් වෙනුවෙන් රෝස පාටත් වෙන් වුණේ කොහොමද?

හුඟ දෙනෙක් දරුවෙක් උපදින්න කල්තියාම ඕන කරන ඇඳුම් ආයිත්තම්,බඩුමුට්ටු ගෙදර ගිහින් තියා ගන්නවා. ඒත්, අපේ දෝණි උපන් දවසේ නම් සමහර දේවල් ගත්තේ එදා දවසෙම තමයි. ‍පොඩි දරුවන්ගේ දේවල් තෝරන්න මට තියෙන දැනුම ගැන දන්න හින්දම රෝහ‍ලේ ඇඳේ ඉඳන්ම බිරිඳ මට කිව්වේ ‘රෝස පාටින්ම හැම එකම අරන් එන්න’ කියලයි. ඒත් හැම තැනම වගේ තිබුණේ නිල්පාට. මම රෝස පාටම හොයන කොට කඩවල ...

Read More »

ශ්‍රී ලංකාවේ හුසේන් ජෙෆ්රි ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ උපත ලද බේස් ගිටාර් වාදන ශිල්පී හුසේන් ජෙෆ්රි ලෝක ප්‍රකට ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලැබුවේය. ශ්‍රී ලංකා වේලාවෙන් අද උදෑසන අවසන් වූ ග්‍රැමී සම්මාන උළෙලේදී හුසේන් ජෙෆ්රි ඇතුළු හර්බ් ඇල්පර්ට්ගේ සංගීත කණ්ඩායම එම සම්මානය දිනා ගත්තේ ස්ටෙපින්ග් අවුට් නමැති හොඳම පොප් වාද්‍ය ගීත ඇල්බමය වෙනුවෙනි. හුසේන් ෆෙජ්රි ජාත්‍යන්තර සංගීතයේ සුප්‍රසිද්ධ ශිල්පීන් වන විට්නි හූස්ටන්, යානි සහ ඩියෝන් වර්වික් සමග ...

Read More »

කොළඹ 80 Club එකේ 62 කුමන්ත්‍රණය සැලැසුම් කළ හැටි

හිටපු තානාපතිවරයකු හා ලේඛකයකු වූ ටී.ඩී.එස්.ඒ. දිසානායක මහතා කූප්‍රකට 1962 කුමන්ත්‍රණයේ පෞද්ගලික මතක සටහන් සිහිපත් කරයි. ඔහුගේ පියා වූ ප්‍රකට පොලිස් නිලධාරියා සී.සී. “ජන්ගල්” දිසානායක මහතා ඇතුළු තවත් කීප දෙනෙක් ඊට සම්බන්ධ වී සිටියහ. මේ ඒ සම්බන්ධයෙන් ඔහු ලියූ “ද පොලිටික්ස් ඔෆ් ශ්‍රී ලංකා” නමැති කෘතියේ 3 වැනි කාණ්ඩයේ උද්ධෘත කීපයක අනුවාදනයකි. මගේ පියාත් කර්නල් එෆ්.සී. ද සේරම් මහතාත් ඔවුන්ගේ ...

Read More »

ගුණේ ඇති හෙදකමයි ආදිවාසී වෙදකමයි

වෙද මහතා ප්‍රකාශ කළ ආකාරයට ඔහු දෙපා තබා ඇවිදිය යුත්තේ බවුන් වඩනා ලද හික්මීමක් ඇති හිමිනමක් ලෙසය. නොඑසේනම් පයට පෑගෙන පැළෑටි බෙහෙත් මඟ හැරීමකට ලක්වේලු! බැද්දේ රිංගද්දි පයට පෑගෙන තණ ගහක් බෙහෙතකට වුවමනා වන නිසා ආදිවාසී ආදිතමයන් තම වෙදකම සලකන ලද්දේ අනුන් උදෙසා වෙහෙසීමක් නොව තමන් උදෙසා වෙහෙසීමක් ලෙසය. මිහින්තලේ කුඩාගම නයිදේ ආදිවාසී වෙද පරම්පරාව සාඩම්බර අතීතයක හිමිකරුවන් වන අතර ...

Read More »

පිටසක්වළින් ජීවීන් වැටුණු අරලගංවිලට පොලිස් ආරක්ෂාව

පොළොන්නරුව – බණ්ඩාර මුදියන්සේ නවීන විද්‍යාත්මක ලෝකය විසින් වසර පන්සියයකට පසු විශ්වය පුරා ජීවය පවතින්නේය යන විද්‍යාත්මක සත්‍යය හෙළිදරව් වූ අරලගංවිල කුඩාවැව, ඒ.ජී. ටිකිරි බණ්ඩා ගොවි මහතාගේ කුඹුර සුවිශේෂී ස්ථානයක් ලෙස සංරක්ෂණය කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එකඟ වූ බව එංගලන්තයේ බකිංහැම් විශ්වවිද්‍යාලයේ තාරකා ජීව විද්‍යා මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා පවසයි. මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා අරලගංවිල උල්කාෂ්ම පිළිබඳව ජනාධිපති සමඟ ...

Read More »

මාව දේශපාලනයට ගෙනාවෙ දුමින්ද සිල්වා: ඒත් කොළොන්නාවෙ කුඩුවලට මම අත තියනවා – ජින්ජර් වයිට්

• කැරකි කැරකි මිරිකි මිරිකි, පැණි බේරෙන කතා කියනවා, ආදරෙ ඉල්ල ගන්නවා, පස්සෙ අමතක වෙනවා මෙහෙම කියන ජින්ජර්ගේ දේශපාලන කෙරුවාවටත් මේ ටිකම වෙයිද? අන්න හොඳ ප්‍රශ්නයක්. එතැනින්ම පටන් ගමු. මෙවර මැතිවරණයට බස්නාහිර පළාතෙන් කලාකරුවෝ හුඟ දෙනෙක් ඉදිරිපත් වෙනවා. මට කියන්න තියෙන්නෙ මෙතැන කලාකරුවෝ කිව්වම සීයට අනූවක්ම ඉන්නෙ නළු නිළියෝනේ. මම විතරයි ඔතන ගායිකාවකට ඉන්නේ. මම ඇවිල්ලා ප්‍රසංග වේදිකාවේ ඉන්න කෙනෙක්. ...

Read More »

‘සංගා’ට තැන දීලා මම ගෙදර ගියා

ශ්‍රී ලංකා ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ඉතිහාසයේ 57 වැනි ටෙස්‌ට්‌ ක්‍රීඩකයා ලෙස ඔස්‌ටේ්‍රලියාවට එරෙහිව එස්‌.එස්‌.සී. පිටියේදී ටෙස්‌ට්‌ වරම් ලැබූ ඔහු, මංගල තරගයේදීම දැකුම් කළු පිති ප්‍රහාරයකින් ශතකයක්‌ ලබාගත් ලොව 57 වැනි ක්‍රිකට්‌ ක්‍රීඩකයා බවට ඉතිහාස ගත විය. එදා ඔහුගේ මංගල ඉනිම නොදැවුණු ඉනිමක්‌ ලෙස සටහන් වූයේ පන්දු 158 කදී හතරේ පහර 26 ක්‌ සමග ලකුණු 132 ක්‌ ලෙසිණි. මේ හුරු බුහුටි දැකුම් ...

Read More »

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ඉන්දියාව පරදවයි

ඉන්දීය කාන්තා කණ්ඩායම සමඟ පැවති පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 3ක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වූවාය. ඒ අනුව තරග 3කින් සමන්විත තරගාවලිය තරග 1ට 0ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටී. ශ්‍රී ලංකාව වෙනුවෙන් මංගල පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයට ක්‍රීඩා කිරීමට අනුෂ්කා සංජීවනිට අද අවස්ථාව හිමිවීම විශේෂත්වයකි. ඇය නොදැවී ලකුණු 3ක් ලබා ගත්තාය. ඉන්දියාවේ ...

Read More »