Ceylon Gossip

යුවළක් නුවර වැවට පැනලා

තරුණ යුවළක් දෙනෝදාහක් බලා සිටියදී ඊයේ (6) මහ දවල් මහනුවර වැවට පැන සියදිවි නසාගැනීමට ගත් උත්සහයක් අසළ සිටි පිරිසක් විසින් ව්‍යර්ථ කැර ඔවුන් දෙදෙනාව මහනුවර පොලීසියට බාරදී ඇත. වැවට පනින ලද යුවළ එම අවස්ථාවේදීම ගොඩට ගෙන ඇති අතර ඔවුන් ගලගෙදර ප්‍රදේශයේ පදිංචි කරුවන් බව පොලිස් පරීක්ෂන වලින් අනාවරණය වී තිබේ. පවුල් ආරවුලක් සමථයකට පත් කැර ගැනීමට නොහැකිව දෙදෙනාම වැවට පැන ...

Read More »

බිරිදක් ඉල්ලා කළ හදියක්

නිවසක්‌, බිරිඳක්‌ හා යතුරු පැදියක්‌ ලබාදෙන ලෙස ඉල්ලමින් අධි බලැති විදුලි කණුවකට නැගගත් තරුණයකු ප්‍රදේශවාසීහු විසින් මහත් පරිශ්‍රමයක්‌ දරා බිමට බස්‌සවා ගත් පසු දික්‌වැල්ල පොලිසියට භාරදී තිබේ. මෙම තරුණයා මාතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මානසික වෛද්‍ය වාර්තාවක්‌ ලබා ගැනීමට නියමිතව ඇතැයි දික්‌වැල්ල පොලිසිය පවසයි. දික්‌වැල්ල, රත්මලේ පාර මන්සන්ධියේ පිහිටි අධිබලැති විදුලි කණුවට ගොඩ වූ මෙම තරුණයා අධි බලැති විදුලි රැහැන් ...

Read More »

අයිය මලෝ බණ ඇසු හැටි

සෑම පොහෝ දිනකම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානාත්වයෙන් පැවැත්වෙන අමාදම් සිසිල ධර්ම දේශනා මාලාවේ 136 වන ධර්ම දේශනාව වෙසක් පුන් පොහෝ දින බෙලිඅත්ත මැදමුලන නිවසේදී පැවැත්විණි. මෙවරද සුපුරුදු ලෙස මහ සෙනග එහි රැස් විය මෙම ධර්ම දේශනාව ආචාර්ය මැදගොඩ අභයතිස්ස නායක ස්වාමින් වහන්සේ විසින් පවත්වන ලදි. මේ සදහා ශිරන්ති රාජපක්ෂ මහත්මිය, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු ...

Read More »

මෙන්න කොළඹ වෙසක් !

වෙසක් උත්සවය නිමිත්තෙන් කොළඹ හා තදාසන්න නගරවල තොරණ 30 ක් සහ වෙසක් කලාප 7 ක් පමණ පැවැත්වේ. හුණුපිටිය ගංගාරාමය, පිටකොටුව මැනිං වෙළෙඳපොළ, පෑලියගොඩ, නුගේගොඩ, අත්තිඩිය, තොටළඟ, දෙමටගොඩ, බොරලැස්ගමුව, කොස්ගස් හන්දිය, මහරගම, කොට්ටාව, දෙහිවල, රාජගිරිය බැස්ටියන් මාවත, කඩුවෙල, ආදි ප්‍රදේශවල දර්ශනීය තොරණ ප්‍රදර්ශනය කෙරේ. ගංගාරාම විහාරය මූලික කොට බුද්ධ රශ්මි වෙසක් කලාපය, බත්තරමුල්ල, නුගේගොඩ, දෙහිවල, රත්මලාන, දෙහිවල නගර සභා භූමිය, බෞද්ධාලෝක ...

Read More »

දවස් දෙකක් ගතකරන්න ජැකලින් ගේ ගාන කෝටි 4යි

ජැකලීන් ෆර්ඩිනැන්ඩස් කියන්නේ ශ්‍රී ලාංකික සම්භයක් ඇති මේ වන විට මුළු ලෝකයේම ප්‍රසිද්ධියට පත්වී සිටින නිළියක්නේ. හැබැයි අපි දැන් කියන්න යන්නේ ජැකලීන්ගේ නිළිකම සම්බන්ධයෙන් තොරතුරක්නම් නෙවෙයි. ජැකලීන් ඉතා සුපිරි මට්ටමේ විවාහ උත්සව වලට සහභාගී වෙන්න ගණන් උස්සන කතාවක් ගැනයි මේ කියන්න යන්නේ. ඒ මොකක්ද දන්නවාද ජැකලීන් සුපිරි මට්ටමේ විවාහ උත්සව වලට සහභාගීවීමට ඉතා ඉහළ මුදලක් ලබා ගන්නවා කියලයි ආරංචිය. ඉදිරි ...

Read More »

සන්නස්ගල දේශපාලනයට ?

ප්‍රවීන සාහිත්‍යධරයෙක් සහ උපකාරක පංති ගුරුවරයෙක් වන උපුල් ශාන්ත සන්නස්ගල මහතා දේශපාලනයට එක්වීමට නියමිත බව වාර්තා වෙයි. ආරංචි මාර්ග සඳහන් කර ඇත්තේ ඒ මහතා එක්සත් ජාතික පක්ෂයේ රත්මලාන ආසනය නියෝජනය කරමින් දේශපාලනයට එක්වීමට නියමිත බවයි.ඉදිරි මහ මැතිවරණයට රත්මලාන ආසනයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් ඒ මහතා ඉදිරිපත් වීමට නියමිත බව වාර්තා වෙයි. සන්නස්ගල මහතා පැවති මහින්ද රාජපක්ෂ රජය පෙරලා දැමීම සඳහා කටයුතු ...

Read More »

නිර්මාල්ට ප්‍රහාරයක් !

කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා ට කිසියම් පිරිසක් විසින් පහරදී තිබේ. මැයි දින රැළියක් පැවැත්වෙමින් පැවති කිරුළපන ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩාංගණය අසළදී මෙම ප්‍රහාරයට ලක්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. කෙසේ වෙතත් ප්‍රහාරයට ලක්වූ ඔහු මේවන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ හිටපු සභාපතිවරයා වූ ඔහු මෑත ...

Read More »

කොළඹ මැයි රැළි යන පාර මෙන්න

ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් අද (01 දා) පැවැත්වෙන මැයි දින රැලිවලට සහභාගි වීම සඳහා ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක්‌ කොළඹ නගරයට පැමිණීමට නියමිතය.කොළඹ නගරයේ පමණක්‌ මැයි දින රැලි 17 ක්‌ හා පෙළපාළි 12 ක්‌ පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මැයි දින රැලිය අද සවස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වේ. එම පක්‍ෂයේ පෙළපාලිය සවස 1.00 ට කොළඹ නෙලුම් ...

Read More »

ලෝකයේ විශාලතම ශෛලමය සමාධි පිළිමය ශ්‍රිලංකාවේ

ලොව විශාලතම ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ බැතිමතුන්ගේ වන්දනාමානයට නිරාවරණ කෙරේ. වසර ගණනාවක් පුරා ඉන්දියානු ශිල්පීන් විසින් නිම කළ රම්බඩගල්ල සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ 30 වැනි දා පස්වරුවේ නිරාවරණ කරන ලද්දේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසිනි. එය,කුරුණෑගල මොණරාගල රම්බඩගල්ල විහාර පරිශ්‍රයේ නිමවා තිබේ.බුද්ධ ප්‍රතිමා වහන්සේ උදෙසා ප්‍රථම මල් පූජාව පැවැත්වූයේ ද ජනාධිපතිවරයා ය. මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමින් ...

Read More »

හෑන්ඩ් බෑග් එකේ දවස් 3ක බිළිඳෙක් !

දින දෙකක්‌ හෝ තුනක්‌ වයසැති බිලිඳකු අත් බෑගයක්‌ තුළ නිදි කරවා කිසියම් අයෙකු විසින් අනුරාධපුර ගුවන්තොටුපළ පාරේ උතුරු මැද නියෝජ්‍ය පොලිස්‌පති කාර්යාලය ඉදිරිපිට අවන්ති දේවි බාලිකා ළමා නිවාසයේ ප්‍රධාන ගේට්‌ටුවේ එල්ලා තිබියදී පෙරේදා (28 දා) රාත්‍රියේ එහි සේවිකාවකට හමුවී ඇත.ගේට්‌ටුවේ අත් බෑගයක්‌ එල්ලා තිබෙනු දුටු සේවිකාව ඒ අසලට ගොස්‌ පරීක්‍ෂා කරන විට බෑගය තුළ බිළි¹ සිටිනු දැක ඒ බව ළමා ...

Read More »